පැලවත්තේදී මාධ්‍යවේදියාට පහරදුන් පුද්ගලයා සමාව ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
14

පැලවත්තේදී මාධ්‍යවේදියාට පහරදුන් පුද්ගලයා සමාව ගනී

පැලවත්තේදී මාධ්‍යවේදියාට පහරදුන් පුද්ගලයා සමාව ගනී

පැලවත්තේදී ඉකුත්දා දහවල් ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුට පහර දුන් පුද්ගලයා තලංගම පොලීසිය විසින් ඊයේ(13) අත්අඩංගුවට ගනු ලැබිණි.

 

ඒ අනුව පහරදුන් පුද්ගලයා මාධ්‍යවේදියාගෙන් සමාව ගැනීමෙන් අනතුරුව මුදා හැරීමට කටයුතු කර තිබුණි.


කොළඹ ගෑස් හිඟය පිළිබඳ පුවත් ආවරණය කිරීමට ගිය අවස්ථාවේදී මාධ්‍යවේදියා පහරදීමට ලක්විය.

views

764 Views

Comments

arrow-up