පැරකුම් උරුමය රකින්න පෙරට ආ මහ සඟ රුවන
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
28

පැරකුම් උරුමය රකින්න පෙරට ආ මහ සඟ රුවන

පැරකුම් උරුමය රකින්න පෙරට ආ මහ සඟ රුවන

ඊයේ මහා සංඝරත්නය පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම වෙත වැඩම කර ඉල්ලා සිටියේ වැව් බැම්මේ රළපනාවේ ගල් සමතලා කොට ඉදිවෙමින් පවතින ඇවිදින මංතීරුවේ වැඩ වහාම නවත්වන ලෙසයි.

 

 


මේ සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විහාරස්ථාන රැසක වැඩ සිටින භික්ෂූන් වහන්සේලා සහභාගී වූහ.

views

817 Views

Comments

arrow-up