SEP
04
ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා දෙවන තීරණාත්මක එක්දින තරගය අද

සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර දෙවන එක්දින තරගය අද ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගයක් ලෙස පස්වරු 3.00 ට ආරම්භ වේ.
පළමු තරඟයේදි ආබාධයට ලක්වූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ටෙම්බර් බවුම් අද තරගය ක්‍රීඩා නොකරන අතර ඔහු වෙනුවට කේශාව් මහරාජ් අද කණ්ඩායම මෙහෙයවයි.
අද තරගයට බොහෝවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කිසිදු වෙනසක් නොවනු ඇති බව කණ්ඩායම් ආරංචි මාර්ග පවසයි.
774 Views
Comments