බන්ධනාගාරගත රැඳවියන් 16,000කට කොවිඩ් මර්දන එන්නත්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
28

බන්ධනාගාරගත රැඳවියන් 16,000කට කොවිඩ් මර්දන එන්නත්

බන්ධනාගාරගත රැඳවියන් 16,000කට කොවිඩ් මර්දන එන්නත්

බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසා සිටියේ බන්ධනාගාරගත රැඳවියන් 16,000කට කොවිඩ් මර්දන එන්නත් ලබා දී ඇති බවයි.

 

 


අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ තවත් රැඳවියන් 5,000කට පමණ කොවිඩ් මර්දන එන්නත් ලබා දීමට කටයුතු කරන බවයි.

views

741 Views

Comments

arrow-up