කොවිඩ් වෛරසයේ අවසානය අත ළගයි - පෙරළිකාර සොයාගැනීමක් ඉන්දියාවෙන්

ඉන්දියාව විසින් ලොව ප්‍රථම වරට කොවිඩ් වෛරසයට එරෙහිව ඩීඑන්ඒ එන්නතක් නිෂ්පාදනය කර ඇති අතර එම එන්නත හදිසි භාවිතයට ගැනීමට ඉන්දියාවේ ඖෂධ නියාමන අධිකාරිය අවසර දී ඇත.
පුද්ගලයන් 28,000කට එම එන්නත් මාත්‍රා තුනම ලබාදෙමින් සායනික පරීක්ෂා සිදුකර ඇති අතර ඉන් 66%කට අධික පිරිසකට එන්නත්කරණයෙන් පසු කොවිඩ් රෝගය වැළඳී නැත.
කෑඩිලා හෙල්ත්කෙයාර් සමාගම පවසා සිටියේ පළමු අදියර ලෙස එන්නත් මාත්‍රා මිලියන 120ක් නිෂ්පාදනය කිරීමට නියමිත බවයි.
5951 Views
Comments