AUG
28
වී කිලෝ ලක්ෂ 150ක් අත්අඩංගුවට

පසුගිය දින තුනක් පුරා සිදුකළ වැටලීම්වලදී වී කිලෝ ලක්ෂ 150කට අධික ප්‍රමාණයක් පාරිභෝගික සේවා අධිකාරිය භාරයට ගෙන ඇත.
පොළොන්නරුව , අනුරාධපුරය , අම්පාර හා මඩකලපුව යන දිස්ත්‍රික්කවල ලියාපදිංචි මෝල් හිමියන් හා ගොවීන් නොවන වී තොග රැස් කරන අතරමැදි ජාවාරම්කරුවන් සොයා මෙම වැටලීම් සිදුකර තිබුණි.
වෙළෙඳ අමාත්‍යාංශය පවසා සිටියේ වී තොග රැස්කර තිබූ අතරමැදි අනවසර වී ගබඩා 30ක් පමණ මුද්‍රා තැබූ බවයි.
711 Views
Comments