හෙරොයින් රැගත් යාත්‍රාවක් නාවික හමුදා භාරයට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
04

හෙරොයින් රැගත් යාත්‍රාවක් නාවික හමුදා භාරයට

හෙරොයින් රැගත් යාත්‍රාවක් නාවික හමුදා භාරයට

නීති විරෝධී හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය ධිවර යාත්‍රාවක් මෙරට මුහුදු සීමාවේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

 

ශ්‍රී ලංකා නාවික හාමුදා විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී ශ්‍රී ලංකාවට දකුණු මුහුදේ දී අත්අඩංගුවට ගත් මෙම යාත්‍රාව ගොඩබිමට රැගෙන විත් වැඩිදුර විමර්ශන සිදු කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක සදහන් කලා.

views

833 Views

Comments

arrow-up