SEP
04
නිරෝධායන නීති කැඩූ 739ක් අත්අඩංගුවට

ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 739 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව මෙතෙක් නිරෝධායන නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 64,547කි.
809 Views
Comments