හෙට දින ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශ කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
21

හෙට දින ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශ කෙරේ

හෙට දින ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශ කෙරේ

හෙට දින (22) ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

 

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ ප්‍රකාශ කළේ වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව මෙම විරෝධතා දිනය ප්‍රකාශයට පත් කර ඇති බවයි.

views

214 Views

Comments

arrow-up