සුළු රෝග ලක්ෂණ සහිත මාරාන්තික කොවිඩ් ප්‍රභේදය ලොව පුරා පැතිරෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
07

සුළු රෝග ලක්ෂණ සහිත මාරාන්තික කොවිඩ් ප්‍රභේදය ලොව පුරා පැතිරෙයි

සුළු රෝග ලක්ෂණ සහිත මාරාන්තික කොවිඩ් ප්‍රභේදය ලොව පුරා පැතිරෙයි

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙන පරිදි කොවිඩ් - 19 නව ප්‍රභේදය වන XBB.1.5 මේ වන විට වඩාත්ම වේගයෙන් පැතිර යමින් තිබෙනවා.ලෝක සෞඛ්‍ය සංවිධානය තවදුරටත් දැඩිව ප්‍රකාශ කළේ මෙය ඉතාමත් මාරාන්තික බවයි.

 

මෙම ප්‍රභේදයේ ආරම්භය ඇමරිකාවේ දකින්නට ලැබුනත් මෙම විට බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය,අයර්ලන්තය, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව සහ ඉන්දියාව යන රටවලින් නව ප්‍රභේදය ආසාදිත වූවන් හමුවී ඇති බවයි අනාවරණය වන්නේ.


විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ කොවිඩ් - 19 ආසාදිත වූවන්ගෙන් 70%කට වැලඳී ඇත්තේ XBB.1.5 යි බවයි පැවසෙන්නේ.



කෙසේ නමුත් නව ප්‍රභේදය වැලඳුණු වැඩිදෙනකු පෙන්වා ඇත්තේ සුළු රෝග ලකුණු‍යි.

views

234 Views

Comments

arrow-up