නවසීලන්තයට ක්‍රිකට් උගන්නන්න තිලාන් සමරවීර යයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
10

නවසීලන්තයට ක්‍රිකට් උගන්නන්න තිලාන් සමරවීර යයි

නවසීලන්තයට ක්‍රිකට්  උගන්නන්න තිලාන් සමරවීර යයි

ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම පිතිකරුවකු වූ තිලාන් සමරවීර මහතා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය සඳහා නම් කර ඇත.

 

 

තිලාන් සමරවීර මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ද හිමි හිමිකරගෙන ඇති අතර ටෙස්ට් දිත්ව ශතක 2ක් හා ශතක 14ක් තම නම ඉදිරියේ ලියා ඇත.

 

 


මෙලෙස පුහුණු කාර්ය මණ්ඩලය ලෙස නම් කර ඇත්තෙ එළබෙන මාසයේ නවසීලන්ත පිලේ බංගලාදේශ සහ පාකිස්තාන සංචාර ඉලක්ක කරගනිමිනි.

views

787 Views

Comments

arrow-up