JUN
04
මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එහි සේවකයෙකු මිය යයි

රෙදි මත මුද්‍රා යොදන යන්ත්‍රයක් ක්‍රියාකරවමින් සිටියදී කළුතර උතුර සමගිපුර ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එහි සේවකයෙකු මියගොස් තිබේ.
එම අනතුරින් එලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි මිද්දෙනියේ පදිංචිකරුවෙකි.
කළුතර උතුර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු කරන බව වාර්තා වේ.
287 Views
Comments