FEB
18
තමන් කොරෝනා පරදවා ඇති බවට චීනය උදම් අනයි

Covid-19 ඇරඹුම වූ චීනය ඊයේ (17) නිවේදනය කළේ, තමන් Covid -19 වසංගතය පරාජය කොට ඇති බවයි. එරට Covid -19 හා සම්බන්ධ සංඛ්‍යාලේඛන වල ගැටලු සහගත බවක් පවතින බව නිවේදනය කර සිටින චීනය Covid -19 සීමා ලිහිල් කිරීමෙන් පසු පසුගිය දෙසැම්බර් මාසයේ දී, එරට Covid -19 මරණ සහ රෝගීන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබූ පුවත අසත්‍යක් බව කියා සිටී.
Covid -19 සීමා ලිහිල් කිරීමෙන් පසු පසුගිය මාස දෙක තුළ වාර්තා වී ඇති Covid -19 රෝගීන් ගණන 80,000 ක් පමණක් බව ද ඔවුන් පවසයි.
223 Views
Comments