SEP
19
අද කාලගුණය

උතුරු , උතුරු මැද , ඌව හා නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැක.
ගාල්ල , මාතර දිස්ත්‍රික්කවලත් හා සබරගමුව , බස්නාහිර පළාත්වලත් , සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ සෙසු ප්‍රදේශවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
සාමාන්‍ය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ අකුණු හා සුළං මගින් ඇතිවන හානි අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
738 Views
Comments