SEP
12
මෙරට කොරෝනා මරණ 11,000 පනී

ඊයේ දින සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තහවුරු කරන ලද මරණ 157 වාර්තා වී ඇත.
මේ සමඟම මෙරට කොරෝනා අසාධිතව මියගිය සම්පූර්ණ මරණ සංඛ්‍යාව 11,000හේ සීමාව පසුකර ඇත.
මේ අනුව මෙරට සමස්ථ මරණ සංඛ්‍යාව 11,152 ලෙස සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජනරාල් තහවුරු කර ඇත.
732 Views
Comments