SEP
05
ඔක්සිමීටර වලටත් පාලන මිල ගැසට්ටුවක්

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඔස්සේ මීටරයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිලක් නියම කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම ගැසට් නිවේදනයට අනුව ඔක්සිමීටරයක් අලෙවි කළ හැකි උපරිම මිල රු.3000ක් වන අතර එම මිල නැවත මකා දැමිය නොහැකි ලෙස ඔක්සිමීටරයේ සඳහන් කළ යුතුය.
මීට අමතරව ඔක්සිමීටර අලෙවි කිරීම සම්බන්ධයෙන් තවත් මාර්ගඋපදේශ රැසක් මෙම ගැසට් නිවේදනයේ සඳහන්ව තිබෙනවා.
993 Views
Comments