SEP
05
ඉංජිනේරුවා වැරදී මැකූ දත්ත

ඉංජිනේරුවෙකු විසින් වැරදීමකින් දත්ත ගබඩාවේ ලිපි ගොනු කිහිපයක් මකාදැමූ බවත් පද්ධතියට නැවත ඇතුළු වීමට අවසර දුන් පසු එම දත්ත නැවත ලබාගත හැකි බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ෘදුකාංග පද්ධතිය භාර සමාගම පවසා සිටියේය.
ඖෂධ නියාමන හා රාජ්‍ය සැපයුම් අධිකාරියේ සභාපතිවරයා පවසා සිටියේ මකාදැමූ දත්තවලට අදාළ මුල් පිටපත් ආරක්ෂිත බවයි.
818 Views
Comments