රට වහල අමාරුයි - අජිත් නිවාඩ් කබ්රාල්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
29

රට වහල අමාරුයි - අජිත් නිවාඩ් කබ්රාල්

රට වහල අමාරුයි - අජිත් නිවාඩ් කබ්රාල්

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා සඳහන් කර සිටියේ තවදුරටත් රට වසා තැබීම මෙරටට ඔරොත්තු නොදෙන බවයි.

 

 


ඔහු වැඩිදුරටත් දන්වා සිටියේ මෙරට ජනගහනයෙන් අර්ධයකට මෙම අගුළු දැමීමේ විපාකවලට මුහුණ දීමට නොහැකි බවත් සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයේ පිරිසට මෙම පීඩාව තවදුරටත් දරාගත නොහැකි බවත්ය.

views

777 Views

Comments

arrow-up