මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්න - සජිත් ප්‍රේමදාස
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
29

මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්න - සජිත් ප්‍රේමදාස

මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්න - සජිත් ප්‍රේමදාස

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ මේ රටේ ගොඩනැගීමක් හෝ සංවර්ධනය කිරීමේ සේයාවක්වත් වර්තමාන ආණ්ඩුවට ලබා දිය නොහැකි බව ඔවුන් ඔප්පු කර ඇති අතර අඩුම තරමින් මෙරට පුරවැසියන්ගේ ජීවත් වීමේ අයිතිය හෝ සහතික කරන ලෙසයි.

 

 


 කොවිඩ් වෛරසය ආරම්භ වූ කාලයේ මියගිය පිරිස මෙන් දෙගුණයකට වැඩි ප්‍රමාණයක් මේ වනවිට මියයන බවත් ඒ අතර ප්‍රමුඛ පෙළේ වෘත්තිකයන් , දේශපාලනඥයන් , ව්‍යාපාරිකයන් , ක්‍රීඩකයින් , ගුරුවරුන් , සාමාන්‍ය පුරවැසියන් මෙන්ම රටේ අනාගත භාරකරුවන්ද සිටින බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

views

726 Views

Comments

arrow-up