AUG
29
ප්‍රමිතියෙන් තොර ඔක්සිජන් මාපක සොයා මෙහෙයුම් ඇරඹේ

නියමිත ප්‍රමිතියකින් තොර ඔක්සිජන් මාපක අලෙවි කරන පුද්ගලයින් සොයා පාරිභෝගික අධිකාරිය විසින් මෙහෙයුම් දියත් කර තිබේ.
මෙම වැටලීම් ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර ඇති බව දකුණු පළාත් ආහාර හා ඖෂධ පරීක්ෂක කේ. එච්. ජයරත්න මහතා පවසයි.
ඒ අනුව ඊයේ දිනයේ පමණක් මෙම වැටලීම් වලින් තත්ත්වයෙන් බාල ඔක්සිමීටර 250කට අධික සංඛ්‍යාවක් සොයාගෙන තිබේ.
908 Views
Comments