SEP
12
හිටපු අගමැති දඩ කයි

ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති ටෝනි ඇබට් හට මුහුණු ආවරණ නොපැළඳි වීමේ චෝදනාව මත ඩොලර් 500ක දඩ මුදලක් නියම කර ඇත.
හිටපු අගමැති සිඩ්නි නගරයේ මුහුණ ආවරණ නොමැතිව ඔහු සිටින ඡායාරූපයක් සමාජමාධ්‍ය ඔස්සේ පළවීමත් සමග සිඩ්නි පොලීසිය මෙම දඩ මුදල පනවා ඇත.
සිද්ධිය සම්බන්ධව හිටපු අගමැති ටෝනි ඇබර්ට් සිය කණගාටුව ප්‍රකාශ කර ඇත.
782 Views
Comments