නැවතත් ලාෆ් හිඟවෙයි - මිල ඉහල දමන්න ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
12

නැවතත් ලාෆ් හිඟවෙයි - මිල ඉහල දමන්න ඉල්ලයි

නැවතත් ලාෆ් හිඟවෙයි - මිල ඉහල දමන්න ඉල්ලයි

නැවත වරක් ලාෆ් ගෑස් හිඟවීමක් ඉදිරියේදී ඇති විය හැකි බව වාර්තා වේ.

 

 

මේ අතරම යළි ගෑස් මිල ඉහල දැමීමේ අවශ්‍යතාවයක් ගෑස් සමාගම පවසයි.

 


මේ පිළිබඳ ලාෆ් ගෑස් සමාගමේ සභාපති කේ.එච් වෑගපිටිය මහතාගෙන් සිදු කල විමසීමකදී එතුමා ප්‍රකාශ කලේ උත්ගතව ඇති ඩොලර්  අර්බුදය හා ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහල යාම මේ සදහා හේතුව බවයි.

views

854 Views

Comments

arrow-up