ලංකාවෙන් ලෝකෙට මුහුදු කූඩැල්ලන්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

ලංකාවෙන් ලෝකෙට මුහුදු කූඩැල්ලන්

ලංකාවෙන් ලෝකෙට මුහුදු කූඩැල්ලන්

මුහුදු කූඩැල්ලන් සැකසුම් මධ්‍යස්ථානයක් කිලිනොච්චි පල්ලික්කඩා ප්‍රදේශයේදි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත විය.



කිලිනොච්චි දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍ර‍දේශවල මුහුදු කූඩැල්ලන් වගා කිරීම සිදු කරන අතර වගාව තුළින් නෙලා ගන්නා මුහුදු කූඩැල්ලන් විදේශ වෙළඳපොළට අලෙවි කිරීම සදහා අපනයනය කිරීමට අවශ්‍ය සැකසුම් මධ්‍යස්ථානයක් වශයෙන් මෙම මුහුදු කූඩැල්ලන් සැකසුම් මධ්‍යස්ථානය ආරම්භ කෙරිණි.
 

views

279 Views

Comments

arrow-up