ආනයනික බිත්තර පරිභෝජනයට බිය නොවන්නැයි උපුල් රෝහණ කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
01

ආනයනික බිත්තර පරිභෝජනයට බිය නොවන්නැයි උපුල් රෝහණ කියයි

ආනයනික බිත්තර පරිභෝජනයට බිය නොවන්නැයි උපුල් රෝහණ කියයි

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තරවලින් සෞඛ්‍යමය ගැටළු නිර්මාණය වන බවට මෙතෙක් තහවුරු වී නැතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටී.

 

බිත්තර සාම්පල වාර්තාවලින් ඒ  බව තහවුරු වී ඇතැයි කියා සිටින ඒ මහතා, එම බිත්තර පරිභෝජනය සම්බන්ධයෙක් කිසිදු බියක් ඇති කර නොගන්නා ලෙස ද කියා සිටී.
 

views

307 Views

Comments

arrow-up