කුරුඳු නිෂ්පාදන සංගම් රජයෙන් ඉල්ලූ දේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
03

කුරුඳු නිෂ්පාදන සංගම් රජයෙන් ඉල්ලූ දේ

කුරුඳු නිෂ්පාදන සංගම් රජයෙන් ඉල්ලූ දේ

ප්‍රධාන අපනයන බෝගයක් වන කුරුඳු සඳහා සහන මිලක් ලබාදෙන ලෙස කුරුඳු තැලුම්කරුවන්ගේ සහ වගාකරුවන්ගේ ඒකාබද්ධ සංගමය රජයෙන් ඉල්ලීමක් කර සිටී.

 

කුරුඳු මිල ගණන් පහත වැටීම හේතුවෙන්, එම කර්මාන්තයේ නිරත පිරිස් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව එම සංගමයේ කැඳවුම්කරු චමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

views

423 Views

Comments

arrow-up