ඊයේ කොවිඩ් ආසාදිතයින් 15ක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
25

ඊයේ කොවිඩ් ආසාදිතයින් 15ක්

ඊයේ කොවිඩ් ආසාදිතයින් 15ක්

ඊයේ (24) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 15 දෙනෙක් සහ එක් කොවිඩ් මරණයක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

 

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 672,408ක් දක්වා ඉහළ ගොස් ඇත.
 

views

249 Views

Comments

arrow-up