විදුලි බිල සංශෝධනයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
18

විදුලි බිල සංශෝධනයට

විදුලි බිල සංශෝධනයට

ජූලි මස 01 වනදා සිට විදුලි බිල සංශෝධනයට ලක් වේ. 

 

අවම වශයෙන් විදුලි බිල සියයට 27කින් අඩු කළ යුතු බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

 

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ ලංකා විදුලිබල මණ්ඩලය නිවැරදි දත්ත වසන් කරමින් සියයට 3 කින් පමණක් ගාස්තු අඩු කිරීම සදහා යෝජනා ඉදිරිපත් කර ඇති බවයි.

 

සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිය කොමිසම වෙත යොමුකර ඇත්තේ අඩුපාඩු සහිත යෝජනාවක් බවයි.

views

209 Views

Comments

arrow-up