බෙලරුසියානු-ලිතුවේනියානු දේශසීමාව අසලදී ශ්‍රී ලාංකිකයෙකුගේ මළ සිරුරක් සොයා ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
09

බෙලරුසියානු-ලිතුවේනියානු දේශසීමාව අසලදී ශ්‍රී ලාංකිකයෙකුගේ මළ සිරුරක් සොයා ගනී

බෙලරුසියානු-ලිතුවේනියානු දේශසීමාව අසලදී ශ්‍රී ලාංකිකයෙකුගේ මළ සිරුරක් සොයා ගනී

බෙලරුස්-ලිතුවේනියා දේශසීමාව අසලදී 29 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකුගේ මළ සිරුරක් සොයා ගත් බව බෙලරුස් මාධ්‍ය වාර්තා කළේය.

 

 


ලිතුවේනියාවේ දේශසීමාවේ සිට මීටර් 500 ක් දුරින් පිහිටි පඳුරු වල පැටලී තිබී මෙම පුද්ගලයාගේ මළ සිරුර ඔක්තෝම්බර් 5 වන දින සොයා ගන්නා ලදී.

 

 


පොලොට්ස්ක් දේශසීමා කණ්ඩායමේ නිල නියෝජිත ඩෙනිස් ග්ලෙබ්කෝ පැවසුවේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බවයි.

views

877 Views

Comments

arrow-up