ලොව පුරා කොවිඩ් මරණ ලක්ෂ 48 ඉක්මවයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
02

ලොව පුරා කොවිඩ් මරණ ලක්ෂ 48 ඉක්මවයි

ලොව පුරා කොවිඩ් මරණ ලක්ෂ 48 ඉක්මවයි

කොරෝනා වසංගතය 2019 දෙසැම්බර් මාසයේ චීනයේ වූහාන් පළාතෙන් මෙම වෛරසය සමස්ථ ලෝකයටම ව්‍යාප්ත වීමත් සමඟ මේ දක්වා කාලය තුල පුද්ගලයන් ලොව පුරා ලක්ෂ 48ක් මියගොස් අැත.

 

 

එම මරණ සංඛ්‍යාව සංඛ්‍යා දත්ත අනුව 48,05,097 ලෙසයි.

 

 

ගතවූ පැය 24 තුළ වැඩිම කොරෝනා මරණ වාර්තා වී ඇත්තේ ඇමෙරිකාවෙන් වන අතර එම සංඛ්‍යාව 1820කි.

views

706 Views

Comments

arrow-up