කොරෝනාව මෙල්ල කරන ඇමරිකාවේ අලුත් පෙත්ත

කොරෝනා මර්ධන එන්නත වෙනුවට ඇමරිකාවෙන් නව ඖෂධ පෙත්තක් හදුන්වා දී ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙම ඖෂධ පෙත්ත මගින් කොරෝනා ආසාදිතයන් රෝහල් ගත කිරීම සහ මිය යෑම අවම කරන බව හෙලි වී ඇත.
මෙම කොරෝනා මර්ධන පෙත්ත තවමත් පර්යේෂණ මට්ටමේ පසුවෙයි.
" මොල්නු පිරවීර් "ලෙස නම් කොට ඇති මෙම පෙත්ත කොරෝනා ආසාදිත රෝගියකුට දෙවරක් ලබා දිය යුතුය.
මෙම පෙත්ත කොරෝනා සඳහා ධනාත්මක ප්‍රතිඵල පෙන්වීම නිසා හදීසි භාවිතයට අවසර ලබා දෙන ලෙස ඖෂධය නිෂ්පාදිත සමාගම වන මාක් සමාගම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලා සිටී.
828 Views
Comments