බංග්ලාදේශය අපනයන සඳහා කොළඹ වරාය භාවිතා කිරීමේ සූදානමක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

බංග්ලාදේශය අපනයන සඳහා කොළඹ වරාය භාවිතා කිරීමේ සූදානමක්

බංග්ලාදේශය අපනයන සඳහා කොළඹ වරාය භාවිතා කිරීමේ සූදානමක්

බංග්ලාදේශය විසින් සිදුකරන අපනයන කටයුතු සඳහා වැඩි වශයෙන් කොළඹ වරාය යොදාගැනීම පිළිබඳව සාකච්ඡා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

 

නව මහ බැංකු අධිපති ලෙස පත්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ බංග්ලාදේශ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තාරෙක් ඉස්ලාම් මහතා අතර මේ පිළිබඳ සාකච්ඡා ඇතිව තිබෙනවා.

 

මීට අමතරව දෙරටේ ආර්ථික සබඳතා ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්ථා වන්නේ.

views

832 Views

Comments

arrow-up