හම්බන්තොටට නව චීන බස් කර්මාන්ත ශාලාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

හම්බන්තොටට නව චීන බස් කර්මාන්ත ශාලාවක්

හම්බන්තොටට නව චීන බස් කර්මාන්ත ශාලාවක්

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහ ව්‍යාපාරය සහ චීනයේ ෂියාමන් කිං ලෝන්ග් යුනයිටඩ් මෝටර්රථ සමාගම සමඟ පසුගිය සතියේ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත.

 

මෙය ෆුජියන් හි සිදුකළ ආයෝඡන ප්‍රවර්‍ධනයෙහි ඍජු ප්‍රතිඵලයකි.

 

එය මෙහෙයවනු ලැබුවේ චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන සහ වරාය ආයෝඡන සේවා සාමාන්‍යාධිකාරී ජස්ටින් ෂැං ගේ නායකත්වයෙන් යුත් එච්අයිපීජී හි ආයෝඡන ප්‍රවර්ධන කණ්ඩායම විසින් ය.

 

අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිදු වූයේ ෂියාමන් නගරයේ පිහිටි කිං ලෝන්ග් කාර්යාලයේදී ය.

views

804 Views

Comments

arrow-up