MAR
07
මාවනැල්ලේ බස් රථ අනතුරකින් තුවාලකරුවන් 22ක්

අද (07) මාවනැල්ල ගණේගොඩ ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙකට ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 22දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, මීගමුව සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ මහනුවර සිට කොළඹ දෙසට ධාවනය කළ ලංගම බස් රථයකි.
246 Views
Comments