JAN
07
ගිය වසරේ මත්පැන් අලෙවිය පහලට

පසුගිය වසරේ මත්පැන් අලෙවි 50% කින් පහත වැටී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ සුරා බදු ඉහළ යාම සහ රට මුහුණ දුන් ආර්ථික ගැටළු හේතුවෙන් බවයි වාර්තා වන්නේ.
2021 වසරට සුරාබදු ආදායම රුපියල් බිලියන 140ක් වූ අතර පසුගිය වසරේ දී එම ආදායම රුපියල් බිලියන 170 දක්වා ඉහළ ගොස් ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
205 Views
Comments