JUL
21
ඉහළ යන දුම්රිය ගාස්තු

දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු සංශෝධනය හෙට (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි.
ඒ මහතා පැවැසුවේය ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය මේ වනවිටත් ප්‍රකාශයට පත් කර ඇති බවයි.
ඒ අනුව මෙතෙක්කල් රුපියල් 10ක්ව පැවැති අවම ගාස්තුව රුපියල් 20ක් දක්වා ඉහළ ගොස් ඇත.
296 Views
Comments