JUL
14
නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්නැයි සංඝයා වහන්සේලා ඉල්ලයි

නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්නැයි අමරපුර මහා සංඝ සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.
සෑම අවස්ථාවකදීම නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදයට අවනත වන ලෙසත්, රටේ වැදගත් සහ ගෞරවනීය ස්ථාන වන ජනාධිපති මන්දිරය ,ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය හා අග්‍රාමාත්‍ය කාර්යාලයට ඇතුළු වී ඒවායේ තිබූ යන්ත්‍රෝපකරණ වලට හා භාණ්ඩ වලට හානි කිරීම අනුමත නොකරන බවත්, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් හා ප්ප්‍රබුද්ධ දේශපාලන මෙය නොවන බවත් අදාළ නිවේදනයේ දැක්වෙනවා.
250 Views
Comments