සෙම්බුවත්තම වැනසූ ගින්න
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
02

සෙම්බුවත්තම වැනසූ ගින්න

සෙම්බුවත්තම වැනසූ ගින්න

යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයට අයත් මහබාගේ ග්‍රාම සේවා වසමේ දෝතලු‍ව රක්ෂිතයේ සෙම්බුවත්ත කොටසේ ඇති වු ගින්නකින් අක්කර 27ක් පමණ විනශ වී ඇතැයි යටියන්තොට ප්‍රාදේශීය ලේකම්වරිය පවසයි.

 

පසුගිය 01 වනදා දහවල් කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් මෙම රක්ෂිතයට ගිණි තබා ඇති අතර ගින්නෙන් සතුන්ද දැවී ගොස් ඇත.

 

එමෙන්ම රක්ෂිතය තුල ඇති ශාකවල අඩි 25ක් 30ක පමණ උසකින් යුත් ස්ථාන දක්වාද ගින්න පැතිර තිබේ.

views

737 Views

Comments

arrow-up