පයාගලදී ටිපර් රථයක් පාසල් වෑන් රියක් කුඩුපට්ටම් කරයි - පාසල් දරුවන් නූලෙන් බේරේ (PHOTOS/VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
26

පයාගලදී ටිපර් රථයක් පාසල් වෑන් රියක් කුඩුපට්ටම් කරයි - පාසල් දරුවන් නූලෙන් බේරේ (PHOTOS/VIDEO)

පයාගලදී ටිපර් රථයක් පාසල් වෑන් රියක් කුඩුපට්ටම් කරයි - පාසල් දරුවන් නූලෙන් බේරේ (PHOTOS/VIDEO)

කළුතර,පයාගල ප්‍රදේශයේදී ටිපර් රථයක රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව සිදු වූ අනතුරෙන් පාසල් වෑන් රථයකට බරපතළ හානි සිදුව තිබෙනවා.

 

වෑන් රථයද මාර්ගයේ අයිනට වන්නට නතර කර තිබී ඇති අතර අනතුර සිදු වන අව්ස්ථාවේදී පාසල් වෑන් රථයේ කිසිවෙකු සිට නොමැති බවයි වාර්තා වන්නේ.

 

එසේම මෙම අනතුර අසල සීසීටිවි කැමරාවකද සටහන්ව තිබෙනවා.

 

අදාළ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

 

 

 

 

views

815 Views

Comments

arrow-up