JAN
20
රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය නිකුත් වෙයි

රජයේ සේවකයින්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ අත්සනින් යුක්තව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ.
මෙවර අයවැය යෝජනාවකට අනුව රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කරනු ලැබීය.
665 Views
Comments