JAN
13
දුම්රිය ස්ථානාධිපතිවරු වැඩ වර්ජනයක් අරඹති

දුම්රිය වර්ජනය හේතුවෙන් ඇතැම් කාර්යාල දුම්රිය සහ සියලුම දුර ගමන් සේවා දුම්රිය අවලංගු වී ඇති බව දුම්රිය සාමාන්‍යායාධිකාරීවරයා පවසයි.
දුම්රිය සාමාන්‍යායාධිකාරීවරයා වැඩිදුරටත් පවසා සිටියේ, කෙසේ වෙතත් කාර්යාල දුම්රිය 80ක් ධාවනය කිරීමට මේ වනවිට කටයුතු යොදා ඇති බවය.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.
679 Views
Comments