මෝටර් රථයකින් ගජමුතු ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
06

මෝටර් රථයකින් ගජමුතු ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙක් අත්අඩංගුවට

මෝටර් රථයකින් ගජමුතු ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙක් අත්අඩංගුවට

විශේෂ කාර්ය බළකායේ අම්පාර කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් බුද්ධංගල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෝටර් රථයකින් ගජමුතු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ගජමුතු හතරක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

 

මොවුන් මේවා අලෙවිය සඳහා රැගෙන එමින් තිබූ බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

 

අත්අඩංගුවටගත් සැකකරුවන් අම්පාර පොලිසියට භාරදී තිබේ.

 

views

682 Views

Comments

arrow-up