පෙබරවාරියේදී වගා සංග්‍රාමයක්

රටපුරා ගෙවතු වගා සංග්‍රාමයක් ලබන පෙබරවාරි මාසයේදී අරඹන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටී.
මෙම වැඩපිළිවෙල මුදල් අමාත්‍යාංශයේ උපදෙස් සහ විශේෂ ප්‍රතිපාදන යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ආරම්භ කෙරෙන බවද හෙතෙම සඳහන් කළා.
ගෙවතු වගාව සඳහා පර්චස් 20 ට අඩු ගෙවත්තකට රුපියල් 5000ක්ද පර්චස් 20 ට වැඩි අක්කරයකට අඩු ගෙවත්තකට රුපියල් 10,000ක්ද ලබාදීමට රජය පසුගියදා තීරණය කළා.
884 Views
Comments