JAN
13
අම්පාර උක් ගොවියෝ පාරට බසිති

හිගුරාන සීනී සමාගම රජයට පවරා නොගන්නැයි ඉල්ලමින් අම්පාර දිස්ත්‍රික්කයේ මහා සංඝරත්නය සහ උක්ගොවියෝ හිගුරාන නගරයේ උද්ගෝෂණ ව්‍යාපාරයක නිරත වූහ.
හිගුරාන සීනි ආයතනය සුරුකීමේ සංඝ සභාව මගින් මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.
මහා සංඝරත්නය පෙරටුගෙන හිගුරාන නගරයට පැමිනි ජනතාව පැය දෙකක පමණ කාලයක් විරෝධතා නිරතවූහ.
679 Views
Comments