විදුලිබල මණ්ඩලයට බිලියන 93ක් ලබා දෙන ලෙස ජනපති නියෝග කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
24

විදුලිබල මණ්ඩලයට බිලියන 93ක් ලබා දෙන ලෙස ජනපති නියෝග කරයි

විදුලිබල මණ්ඩලයට බිලියන 93ක් ලබා දෙන ලෙස ජනපති නියෝග කරයි

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලබාගත් ඉන්ධන සඳහා ගෙවීමට ඇති හිඟ මුදල් පියවීමට අවශ්‍ය කරන රුපියල් බිලියන 93ක මුදලක් වහාම  විදුලිබල මණ්ඩලයට නිකුත් කරන ලෙස ජනාධිපතිවරයා මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබාදී තිබෙනවා.

 

විදුලිබල මණ්ඩලය විසින් ලබාගත ඉන්ධන සඳහා මුදල් නොගෙවීම සහ ඩොලර් අර්බුදය හේතුවෙන් ඉන්ධන ගෙන ඒමට ඇති අපහසුතාව හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් විදුලි බල මණ්ඩලයට ඉන්ධන නිකුත් ⁣කිරීම අත්හිටවූවා.

views

954 Views

Comments

arrow-up