පැය 12ක මධ්‍යම අධිවේගයේ ආදායම මිලියන 2.8 පනී
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
17

පැය 12ක මධ්‍යම අධිවේගයේ ආදායම මිලියන 2.8 පනී

පැය 12ක මධ්‍යම අධිවේගයේ ආදායම මිලියන 2.8 පනී

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා විවෘත කෙරුණු මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටසේ ඊයේ දහවල් 12 සිට රාත්‍රී 12 දක්වා කාලය තුළ රුපියල් මිලියන 2.8ක ආදායමක් උපයා තිබෙනවා.

 

එම කාලසීමාව අතරතුර වාහන  13,583ක් අධිවේගී මාර්ගය භාවිතා කර ඇති බවයි වාර්තා වන්නේ.

 

නව අධිවේගී මාර්ගය විවෘත කිරීමත් සමඟ විශාල රථ වාහන සංඛ්‍යාවක් පැමිණීමත් සමග අධිවේගී මාර්ග පිවිසුම අසල දැඩි වාහන තදබදයක්ද ඇති වී තිබෙනවා.

views

299 Views

Comments

arrow-up