මඩ පොහොර නැව තවත් දින අටකින් දිවයිනට පැමිණෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
09

මඩ පොහොර නැව තවත් දින අටකින් දිවයිනට පැමිණෙයි

මඩ පොහොර නැව තවත් දින අටකින්  දිවයිනට පැමිණෙයි

වී වගාව සඳහා අත්‍යවශ්‍ය මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් සහිත පොහොර නැවක් මෙම මස 17 දින කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසා සිටී.

 

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආධාර මත මෙම මඩ  පොහොර තොගය ලබා දී තිබේ.

 

මෙවර මහ කන්නයේ දී ගොයම් කහ වීමේ රෝගයට බලපෑ පොස්පරස් සහ පොටෑසියම්  ඌණතාව   මෙම පොහොර භාවිතය මගින් මගහරවා ගත හැකි බව බව ද කෘෂිකර්ම අමාත්‍යංශය පෙන්වා දී තිබේ.

views

242 Views

Comments

arrow-up