DEC
13
මහාධිකරණයෙන් පුද්ගලයින් 5 දෙනෙකුට මරණ දඬුවම නියම කරයි

කළුතර මහාධිකරණය විසින් අද පුද්ගලයන් 5 දෙනෙකුට මරණ දඩුවම නියම කර තිබෙනවා.
එයින් දෙදෙනෙකු 2001 වසරේ බුලත්සිංහල ප්‍රදේශයේ වයස අවුරුදු 23 ක තරුණයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වූවන් ය.
ඉතිරි තිදෙනා 2007 වසරේදී බුලත්සිංහල ප්‍රදේශයේම පුද්ගලයකු ඝාතනයට වරදකරු වූ පුද්ගලයින් ය.
763 Views
Comments