ආණ්ඩුකාරවරයෙකුට එල්ල වූ කනේ පහර - හේතුව සිය බිරිඳට පිරිමි වෛද්‍යවරයකු ප්‍රතිකාර කිරීම
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
26

ආණ්ඩුකාරවරයෙකුට එල්ල වූ කනේ පහර - හේතුව සිය බිරිඳට පිරිමි වෛද්‍යවරයකු ප්‍රතිකාර කිරීම

ආණ්ඩුකාරවරයෙකුට එල්ල වූ කනේ පහර - හේතුව සිය බිරිඳට පිරිමි වෛද්‍යවරයකු ප්‍රතිකාර කිරීම

ඉරානයේ නැගෙනහිර අසර්බයිජාන් පළාතේ නව ආණ්ඩුකාර අබේඩින් කොරම් වේදිකාවක් මත සිටියදී එහි පැමිණි අයෙකු කනේ පහරක් එල්ල කරන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

 

නව තනතුරට පත්වීමෙන් පසු ඔහු කළ පළමු කතාව අතරතුර එම සිද්ධිය ඇතිවී තිබේ.

 

පහරදුන් පුද්ගලයා ඉරාන විප්ලවවාදී හමුදාවේ ජෙනරාල්වරයෙක් බව වාර්තා වෙයි.

 

සිය බිරිඳට පිරිමි වෛද්‍යවරයෙකු ප්‍රතිකාර කිරීම හේතුවෙන් ඔහු උරණව සිට ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.

views

679 Views

Comments

arrow-up