සීනි සඳහා වූ පාලන මිල ඉවත් කරන්නැයි ආනයනයකරුවන්ගෙන් රතු එළි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
19

සීනි සඳහා වූ පාලන මිල ඉවත් කරන්නැයි ආනයනයකරුවන්ගෙන් රතු එළි

සීනි සඳහා වූ පාලන මිල ඉවත් කරන්නැයි ආනයනයකරුවන්ගෙන් රතු එළි

සීනී පාලන මිල වහා ඉවත් කරන්නැයි ප්‍රධාන පෙළේ සීනි ආනයනකරුවන් දස දෙනකු  මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලිපියක් මගින් ඉල්ලා ඇත.

 

 

එම සීනි ආනයනකරුවන් 10 දෙනාගේ අත්සනින් යුතුව යොමු කර ඇති ලිපියේ සීනි පාලන මිල ඉවත් කිරීම හෝ සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 25කින් ඉහළ දමන්නැයි ද ඉල්ලා ඇත.

views

752 Views

Comments

arrow-up