ගුරු සංගම් අකුරට වැඩ ව්‍යාපාරයක
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
26

ගුරු සංගම් අකුරට වැඩ ව්‍යාපාරයක

ගුරු සංගම් අකුරට වැඩ ව්‍යාපාරයක

වර්ජනය නව මාවතකට ගෙන යමින්  ඉගැන්වීම් කටයුතු සදහා පමණක් පාසල් වෙත පැමිණිමට ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

 

තවද පාසලේ කිසිදු භාහිර ක්‍රියාකාරකම්,පිරිසිදු කිරීම් සඳහා සහභාගී නොවන බවද සදහන් කර සිටී.

 

සේවයට වාර්තා කලද තම අරගලය ⁣නතර නොවන බවයි ඔවුන් සඳහන් කළේ.

 

අන්තර් පළාත් සංචරණ සීමා තවදුරටත් බලාත්මක බැවින් ගුරුවරුන්ට සේවා සදහා වාර්තා කිරීමේදී දුෂ්කරතා මතුවන බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා කියා සිටියේ.

 

25 දා සිට විදුහල්පතිවරුන් සේවා සදහා පැමිණියද ඔවුන්ගේ පෞද්ගලික ජංගම දුරකථන සියල්ල ක්‍රියා විරහිත කරන අතර කිසිදු රාජකාරී කටයුත්තකට ඒවා භාවිත නොකරන බවයි ඔහු අවධාරණය කළේ.

views

768 Views

Comments

arrow-up